මිල රු.4,500/=ක් පමණයි වෙන්නෙ. උකු බවින් වැඩි නිසා මාස තුනකට වඩා භාවිතා කරන්න පුළුවන්.
ප්‍රතිපල දෙන්න කොච්චර කල් යනවද
පලවෙනි දවස් 3 ඇතුලත පරතිපල පේන්න පටන්ගන්නවා
දවස් 10 ඇතුලත අනිවාර්යන්ම හැමෝටම පේන මට්ටමටම සැලකියයුතු වෙනසක් වෙනවා
සාමාන්‍ය බොඩි ක්‍රීම් එකක් භාවිතා කරන විදියට භාවිතා කරන්න.
විශේෂයෙන් වියලි තැන්, රළු තැන්, පැල්ලම්, sun burn, කැළැල් තියෙනවනම් දවසට පාරක් ඒ තැන්වල ආලේප කරන්න.
ස්නානයෙන් පස්සෙ අත්, කකුල්, වැලමිට දනහිස වගෙ තැන් වල කොහොමත් ආලේප කරන්න.
අවශ්‍යනම් පමණක් ස්නානයෙන් පසුව හෝ නින්දට පෙර මුළු ඇඟේම ආලේප කරන්න.
ආලේප කරන විට ඉතාම සුලු ප්‍රමාණයක් ලේයර් එකක් වගේ හිටින විදියට තවරල සමට උරාගන්නකං සිනිදුව පිරිමදින්න.
ක්‍රීම් එකක් ගාල කියල කොහොමටවත් කාටවත් තේරෙන්නෑ.
Body Butter එකක් ඩියර්, lotion කියන්නෙ දියර ස්වභාවයෙන් එන්නෙ, Body Butter කියන්නෙ උකු ගතිය වැඩි ඒ වගේම ගුණාත්මක බවත් වැඩියෙන් තියන කොට.
බොඩි ලෝෂන් එකයි බොඩි බටර් එකයි දෙකම කරන්නෙ සමේ ආරක්ෂාව සහ පැවැත්ම ඇති කරන එක.
ඔව් ඩියර්, ඇඟේ රහස් ප්‍රදේශ ඇතුලු සියලුම තැන්වලට භාවිතාකරන්න පුළුවන් විදියට තමයි Night Cream එක එන්නෙ. කැවුනත් ගැරලුවක් වෙන්නෙ නෑ.
වගකීම ගන්නේ කාන්තා රෝග පිළිබද විශෙෂඥ වෛද්‍ය පලිතරත්න ඩොක්ට, ගැටළුවක් වුනොත් ඩොක්ටට කතාකරන්න පුළුවන්, නම්බර් එක බොක්ස් එකේ තියෙනවා.
බ්ලිචින්, රසදිය තියෙනවද?
එහෙම කිසිම දෙයක් නැ, වගකීම ගන්නේ කාන්තා රෝග පිළිබද විශෙෂඥ වෛද්‍ය පලිතරත්න ඩොක්ට, ගැටළුවක් වුනොත් ඩොක්ටට කතාකරන්න පුළුවන්, නම්බර් එක බොක්ස් එකේ තියෙනවා.
රජයේ අනුමැතිය තියෙනවද ?
ITI අනුමැතිය තියෙනවා, ඊට අමතරව අපි සායනික පරීක්ෂණ 100 කට වඩා කරලා තියෙනවා.
කොහොමද ගෙන්නගන්නෙ?
i
ගාල අව්වෙ යන්න පුළුවන්ද?
මේක Oil base නිශ්පාදනයක් නෙමේ, ඒක නිසා cream එක ගාලා පැයකට පස්සෙ අව්වෙ ගියාට කමක් නැහැ, ඒ වෆේම් අව්වෙ ගිහින් පිළිස්සුම් සුව වෙනව ඩියර්, නමුත් මේක sun cream එකක් නොවන නිසා අව්වෙන් සම ආරක්ශා වීමක් වෙන්නෙ නෑ.
භාවිතයෙන් ලැබෙන ප්රතිලාභ මොනවද?
1) වයස හෝ ජීවන රටාව කුමක් වුවත්, බොඩි ක්‍රීම් ශරීරයේ වටිනාකම ඉස්මතු කරයි.
2) සමේ තෙතමන ආරක්ශා කර සම මොලොක් කරයි.
3) සමේ පිරිපුන් බව වැඩි කරයි.
4) අලේප කර ඒ ස්ථාන මෘදුව සම්බාහනය කිරීම තුලින් ආතතිය ඉවත් කර සිතට සහනයක් ලබා දේ. කායිකව හෝ මානසිකව වෙහෙසට පත් සිටින අවස්ථාවක මෙය තම සිරුරට හා සිතට ලබාදිය හැකි අපුරු තෑග්ගක් වේ.
5) බොඩි ක්‍රීම් එකක් ආලේප කිරීම තමන්ව සතුටු කළ හැකි මිල අඩු ක්‍රම කිහිපයෙන් එකක් වේ.
6) බොඩි ක්‍රීම් නිතිපතා භාවිතා කරන අයට ඒ තුලින් බොහෝ ප්රතිලාභ ඇත වේ.
7) අව්ව නිසා ඇතිවුන පිළිස්සුම් සුව වෙනවේ.
8) බෙල්ල, දනහිස්, කලවා, වැලමිට, කිහිලි, ඉකිලි වැනි කලු වූ ස්තාන පැහැපත් කරනවා වගේම සම රැලි වැටීම් නැති කරයි.
9) අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙන් පසු වියළී වියලි ස්වභාවය නැතිකිරීමට මැනවින් උපකාරී වේ.
10) ඉරිතලා ගිය, වියළුණු, තෙල් සහිත සහ සංවේදී ආදී ඕනෑම සමකට යෝග්‍ය වේ.
11) සමෙහි තෙතමනය හා මෘදු මොලොක් බව ඊලග ස්නානය දක්වාම පවතී.
12) වැලමිට හෝ දණහිස් වැනි ඔබේ සිරුරේ රළු ප්‍රදේශ පැහැපත් හා සිනිඳු බවට පත් කළ හැකිය.
13) සමට දිලිසීම සහ දීප්තිය එක් කරන අතර සමේ මිය ගිය පටක ඉවත් කර සහ යටින් පවතින පටක පුනර්ජීවනය කර සම පැහැපත් කරයි.
14) වයසට යාමට හේතු වන සමේ රැළි ඇතිවීම වළක්වා තරුණ කම ආරක්ෂා කර දේ.
15) ආලේපයෙන් පසුව දැනෙන සහනදායී හැඟීමක් ලබා දේ.
16) පෙම්වතා/සැමියා ඔබේ සමේ නව මෘදු ගතියට සහ සුවඳට වශි වේ.
17) පර්ෆියුම් භාවිතය සම්පුර්ණයෙන්ම නවතා දැමිය හැක.
18) කාන්තා රෝග පිළිබඳ විශේෂඟඳ වෛද්‍ය වරයෙක් නිපදවා ඇති නිසා හිතේ විශ්වාශයෙන් යුතුව භාවිතා කල හැක.
වෙළඳ පොලෙ තියන බොඩි ලෝශන් සහ Moon Glow අතර වෙනස මොකක්ද?
1) උකු ගතිය වැඩී/ඉහළම ගුණාත්මක භාවය.
2 ) විශේෂඟඳ වෛද්‍ය වරයෙන් නිශ්පාදනය කරන්නෙ
3) ගුණාත්මක භාවයට සාපේක්ශව මිල අඩුයි.
4) එක පාරක් ගන්න කෙනා දිගටම මේ ඖශධයම ගන්නව.
5) ඕන වෙලාවක කතාකරන්න hot line එකක් තියෙනව, අවශ්‍යනම් වෛද්‍ය තුමාටම කතාකරන්නත් පුළුවන්.
6) නිවසටම ගෙනැවිත් දෙනව.
7) 100% අපේ රටේ දෙයක්, පිට රටවල් වලට සල්ලි යන්නේ නෑ
8) ගෑවට පස්සෙ ක්‍රීම් එකක් ගාල කියල තේරෙන්නෑ.
9) ක්‍රීම් එකේ ගුණය පැය 48ක් යනකං සමේ ආරක්ශා වෙනව.
Pharmacy වලට නොදාන්න හේතුව මොකක්ද?
ෆාමසි, ෆුඩ්සිටි වලට දාන්නේ නැහැ, (1)ඒවාට ලොකු ප්‍රොෆිට් මාජින් තියන්නත් වෙනවා. ඊට අමතරව (2)ඒවා අලෙවිකරන්න ඇඩ්වර්ටයිසින් වලට ලොකු මුදලක් වියදම් කරන්නත් වෙනවා. අවසානයේ ඒ මුදලත් බෙහෙතෙ මිලට එකතු කරන්න වෙන්වා. (3)අපේ රහස් වට්ටෝරුව ජාත්‍යන්තර සමාගම් විසින් හොරකම් කරන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා මේ නිෂ්පාදනය ඔයාට අවශ්‍ය විදියට නිවසටම හැමදාම ගෙනත් දෙනවා
පාවිච්චි කරන්න වයස් සීමාවක් තියෙනවද ?
වයස අවුරුදු 10ට වැඩි ඕනම කෙනෙකුට පුලුවන් ඩියර්.
පාවිච්චි කරල නැවැත්තුවට පස්සෙ කලු වෙනවද ?
සාමාන්‍යයෙන් එහෙම නැවත කලු වීමක් වෙන්නෙ නෑ, නමුත්, අව්වට නිරාවරණය නොවී ටිකක් නඩත්තු කරන්න ඕන, අව්වට නිරාවරණය වුනොත් කොහොමත් මූණ අවපැහැ ගැන්වෙනවනෙ.
Moon Glow එක මූනෙ ගාන්න පුලුවන්ද ?
මුහුණ කියන්නෙ ශරීරයේ ආලේපන වලට සංවේදීම ස්ථානයක්, ඒකනිසා Body Butter එක ඇඟට විතරයි, ඔයාගෙ මූණට භාවිතා කරන්න Moon Glow Face Cream එක භාවිතා කරන්න පුළුවන්.
අඩංගු අමුද්‍රව්‍ය (ingredients) මොනවාද?
Aqua, Emollient Base, Hydration Agent, Vitamin B3, Vitamin B5, Moisture Retainer, Jojoba Seed Oil, Shea Nut Butter, Vitamin E, Neutralizing Agent, Allantoin, Preservative, Fragrance Blend
Moon Glow රාත්‍රී කාලයට පාවිච්චි කරන්න පුලුවන්ද?
Body Cream එක දිවා කාලයට වඩා සුදුසුයි, රාත්‍රී කාලයට "දම්පාට" Night Cream පාවිච්චි කරන්න.
අපිට ඇවිත් ගන්න තැනක් තියෙනවද?
මේ තැන දෙකෙන් එකකින් ඕනෑම වෙලාවක ගන්න පුළුවන්
22/2A, පැඟිරිවත්ත මාවත, නුගේගොඩ
ඔස්ටේශියා ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය, සාලින්ද දිසාසේකර මාවත, තලවතුගොඩ
🔸චතූ +94777222962 (Whatsapp, Viber)
🔸අයේශා +94777222963 (Whatsapp, Viber)
🔸සෙව්වන්දි 0112812360, 0112086709
අපිට ඕනෑම වෙලාවක කතාකරන්න කෙනෙක් ඉන්නවද?
🔸චතූ 0777222962 (Whatsapp, Viber)
🔸අයේශා 0777222963 (Whatsapp, Viber)
🔸සෙව්වන්දි 0112812360, 0112086709
ලංකාවේ තලවතුගොඩ තියන ලියාපදිංචි කල නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන කටයුතු කෙරෙන්නේ.