ශරීරයේ Night Cream ආලේපයෙන් පසුව දැනෙන මිහිරි හැඟීම අත්විදින්න.
ශරීරයේ අලේප කරන Night Cream වල ආශ්වාදය භුක්ති විඳින්නෙ තමන් පමණක් නොවන බව සිහිතබාගන්න. අලේප කල පසු සුවඳ විලවුන් වලට වඩා වැඩි සුවදක් ශරීරයට ලබාදේ.
Night Cream ශරීරයේ වටිනාකම ඉස්මතු කරයි. ස්නානයෙන් පසුව හා නින්දට පෙර අලේප කිරීමෙන් සමේ තෙතමනය, නම්‍යශීලීබව සහ මෘදු බව ආරක්ෂාකර මිහිරි සුවඳක්ද ලබා දේ.
වරක් Night Cream භාවිතා කරීමෙන් පසු, Night Cream හැර වෙනත් කිසිම බොඩි ක්‍රීම් එක් භාවිතා නොකරනු ඇති බවට සහතිකයි, Night Cream එතරම් ප්‍රතිඵලදායකයි.
මිළ රු.4,500ක් පමණයි, උකු බැවින් වැඩි නිසා මාස තුනකට වඩා භාවිතා කල හැක. අමතර ගාස්තුවකින් තොරව නිවසටම ගෙනැවිත් දෙනවා, පැක් එක අතට ගත් පසු මුදල් ගෙවන්න.